fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණදීමට සියලු දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන සූදානම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2019 10:27

ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණදීමට සියලු දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන සූදානම්

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණදීමට සියලු දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථාන සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසනවා.

ත්‍රිවිද හමුදාවේ සහ පොලීසියේ සහාය ලබා ගැනීමටද එම අංශ දැනුවත් කර ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2019 10:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්