එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී කන්ඩායමේ රැස්වීමක්
Related Articles
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී කන්ඩායමේ රැස්විමක් අද පැවැත්වෙනවා. කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදි අවධානය යොමුකරන බවයි පාර්ලිමේන්තු මන්ති්ර විජේපාල හෙට්ටිආරච්චි මහතා ප්රකාශ කළේ.
පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද කණ්ඩායම් රැස්විමේදි දීර්ඝව සාකච්ඡා කිරිමට සැලසුම් කර තිබෙනවා.