fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කන්ඩායමේ රැස්වීමක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2019 10:06

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කන්ඩායමේ රැස්වීමක්

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කන්ඩායමේ රැස්විමක් අද පැවැත්වෙනවා. කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදි අවධානය යොමුකරන බවයි පාර්ලිමේන්තු මන්ති‍්‍ර විජේපාල හෙට්ටිආරච්චි මහතා ප‍්‍රකාශ කළේ.

පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද කණ්ඩායම් රැස්විමේදි දීර්ඝව සාකච්ඡා කිරිමට සැලසුම් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2019 10:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්