fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2019 10:06

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු ඇරඹෙයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු අද ආරම්භ වනවා. ක්ෂේත්‍ර නිරීක්ෂකයන් අද සිට යොදවන බවයි මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ප්‍රකාශ කළේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සළකුණු කිරීම ලබන 27 වනදා සිදුකිරීමට නියමිතයි. එම ප්‍රාදේශය සභා ඡන්ද විමසීම මධ්‍යස්ථාන 47කදී ඔක්තෝම්බර් මස 11 වනදා පැවැත්වෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2019 10:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්