fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව අංක එකේ ටෙනිස් ක‍්‍රීඩිකාව නැවතත් ටෙනිස් පිටියට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2019 14:42

ලොව අංක එකේ ටෙනිස් ක‍්‍රීඩිකාව නැවතත් ටෙනිස් පිටියට

සිව්වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශුරතා දිනු ලොව අංක එකේ ටෙනිස් ක‍්‍රීඩිකා කිම් ක්ලියිසස් නැවතත් ටෙනිස් පිටියට පිවිසීමට තීරණය කර තිබෙනවා.

2012 වසරේදී ටෙනිස් පිටියෙන් සමුගත් බෙල්ජියමේ කිම් ක්ලියිසස් වසර 07කට පසු නැවතත් ටෙනිස් පිටියට පිවිසිමට බලාපොරොත්තුවෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කාලයක් ලොව අංක එකේ ටෙනිස් ක්‍රිඩිකාව වූ ඇය සිය මංගල ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශුරතාව දිනා ගත්තේ 2005 වසරේදීයි. 2011 වසරේදී විම්බල්ඩන් ශුරතාව දිනා ගැනිමටද කිම් ක්ලියිසස් සමත් වුණා. අබාධ තත්ත්වයක් හේතුවෙන් ටෙනිස් පිටියෙන් ඉවත් වූ කිම් පසුව ටෙනිස් විස්තර විචාරිකාවක් ලෙස ද කටයුතු කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2019 14:42

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්