fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකා වෛද්‍යවරයකුගේ ඉඩමක තිබූ බිළිඳු මලසිරුරු කොටස් 2246 ක් සොයා ගනී

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2019 14:29

ඇමෙරිකා වෛද්‍යවරයකුගේ ඉඩමක තිබූ බිළිඳු මලසිරුරු කොටස් 2246 ක් සොයා ගනී

ඇමෙරිකා වෛද්‍යවරයකුගේ ඉඩමක තිබූ බිළිඳු මලසිරුරු කොටස් 2246 ක් සොයා ගෙන තිබෙනවා.

මේ මස 03 වනදා එම  වෛද්‍යවරයා මිය යාමෙන් පසුව ඔහුගේ දේපල පිළිබඳ සිදු කළ පරීක්ෂණවලදී මෙම මලසිරුරු කොටස් සොයා ගෙන තිබෙනවා. ඒවා ඖෂධ බහා ආරක්ෂිතව තබා තිබූ බවයි ඇමෙරිකා වාර්තා සඳහන් කරන්නේ. වසර ගණනාවක් තිස්සේ ස්ථාන කිහිපයක ඔහු නීති විරෝධී ගබ්සාවන් සිදු කර තිබෙනවා. ඒ හේතුවෙන් 2015 වසරේදී ඔහුගේ වෛද්‍ය බලපත්‍රය අහෝසි කිරීමටයි ඇමෙරිකා බලධාරීන් පියවර ගත්තේ.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2019 14:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්