fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පන්සල් වල පිං පෙට්ටි අරන් යනවා කියලා පුහු ආරංචි පතුරුවනවා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2019 12:38

පන්සල් වල පිං පෙට්ටි අරන් යනවා කියලා පුහු ආරංචි පතුරුවනවා

පානදුර වලාන ශ්‍රී විජය විද්‍යාල පිරිවෙන් විහාරස්ථානයේ අලුතින් ඉදිකළ භික්ෂු නේවාසිකාගාරය විවෘත කෙරුණා. ඒ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්.

අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක සිහිලැල් දැහැන ව්‍යාපෘතිය යටතේ භික්ෂු නේවාසිකාගාරය ඉදිකෙරුණා. වැය කළ මුදල රුපියල් ලක්ෂ 15ක්. අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙහි කටයුතු සිදුකෙරුණා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2019 12:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්