fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඡන්ද හිමි නාම ලේඛනයට ප‍්‍රතිශෝධන ඇතුලත් කිරීමේ කාලය ලබන බ‍්‍රහස්පතින්දායින් අවසන්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2019 12:32

ඡන්ද හිමි නාම ලේඛනයට ප‍්‍රතිශෝධන ඇතුලත් කිරීමේ කාලය ලබන බ‍්‍රහස්පතින්දායින් අවසන්

2019 ඡන්ද හිමි නාම ලේඛනයේ ප‍්‍රතිශෝධන සඳහා ඉල්ලුම් කිරීමට ලබාදී ඇති කාලය ලබන බ‍්‍රහස්පතින්දායින් අවසන් වනවා. කිසිවෙකුගේ නම ඡන්ද නාම ලේඛනයට ඇතුලත්වී නොමැති නම් මැතිවරණ කාර්යාලයට දැනුම් දිය හැකි බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් රසික පීරිස් මහතා සඳහන් කළේ.

www.elections.gov.lk  වෙබ් අඩවියට පිවිසීමෙන් ද ඡන්ද හිමි නාම ලේඛනය පරීක්ෂා කර බැලීමට අවස්ථාව හිමිවනවා. වැරදි ලෙස සඳහන්වී ඇති නමක සංශෝධනයන් සිදුකර ගැනීමට ද හැකියාව පවතින බවයි රසික පීරිස් මහතා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2019 12:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්