දෙමටගොඩ පොලිස් වසමට අයත් මහවිල පටුමග, සමන්ත වත්ත ප්රදේශයේ නිවසක අද උදෑසන සිදුවූ පිපිරීමකින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලැබුවා.
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් පිපිරීයාම හේතුවෙනුයි මෙම අනතුර සිදුව තිබෙන්නේ. තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධියෙන් නිවාස තුනකට හානි සිදුවී තිබෙනවා. පිපිරීම සම්බන්ධයෙන් මේ වන විට පොලීසිය හා යුද හමුදාව පරීක්ෂණ සිදු කරනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/5jz8mo_Rlj0″]