ශ්‍රී‍්‍ර ලංකා යුධ හමුදාව සංවිධාන කරන දියකාවා ඒකාබද්ධ යුධ අභ්‍යාසය යටතේ පවත්වන විශේෂ මෙහෙයුමක් හෙට සිදුකෙරෙනවා.
ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ සහ ප්‍රතිත්‍රස්ත කි‍්‍රයාන්විතයේ නිදර්ශනයන් එහිදී සිදුකෙරෙන බවයි යුධ හමුදා මූලස්ථානය පවසන්නේ. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණශාලා පරිශ්‍රයේදී එය පැවැත්වෙන්නේ පස්වරු දෙකට.