fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිම්බාබ්වේ පරදා ඇෆ්ගනිස්තානයට ජය

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2019 10:10

සිම්බාබ්වේ පරදා ඇෆ්ගනිස්තානයට ජය

බංග්ලාදේශයේ පැවැති තුන්කොන් පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයෙන් ජය වාර්තා කිරිමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා. ඔවුන් හමුවේ ලකුණු 28කින් පරාජයට පත් වුණේ සිම්බාබ්වේ කණ්ඩායමයි.

ඩකා නුවර පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානය කඩුලු 05ක් දැවි ලකුණු 197ක් රැස් කළා. නිබුල්ලාහ් සඩ්රාන් නොදැවී 69ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට කඩුලු 07ක් දැවි ලබා ගත හැකි වුයේ ලකුණු 169ක් පමණයි. පන්දු යැවිමේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ රෂිඩ් ඛාන් සහ ෆරීඩ් අහ්මඩ් කඩුලු 02ක බැගින් බිඳ හෙලුවා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 15, 2019 10:10

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්