fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලබන මස 16 වනදායින් පසු ජනාධිපතිවරණයට නාම යෝජනා කැදවනවා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2019 16:42

ලබන මස 16 වනදායින් පසු ජනාධිපතිවරණයට නාම යෝජනා කැදවනවා

ලබන මස 16 වනදායින් පසු ජනාධිපතිවරණයේ නාම යෝජනා කැදවන බව මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ජනාධිපතිවරණයේදී මාධ්‍ය ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී අදහස් දැක්වුවා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2019 16:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්