ස්පාඤ්ඤ පාපැදි සවාරියේ 19 වන අදියරයේ ජය ප්‍රංශයේ රෙමී කැවන්ගාට
Related Articles
ස්පාඤ්ඤ පාපැදි සවාරියේ 19 වන අදියර ජය ගැනීමට ප්‍රංශයේ රෙමී කැවන්ගා සමත් වුණා.
කිලෝමිටර් 165.2 ක් වූ එම අදියර ජය ගැනීම සදහා ඔහු ගතකළ කාලය පැය 03යි විනාඩි 43ක්. එහි දෙවන ස්ථානය අයර්ලන්තයේ අයර්ලන්තයේ සෑම් බෙනට් දිනාගත් අතර ස්විස්ටර්ලන්තයේ ස්ඩෙනෙක් නෙතිබා එහි තුන්වන ස්ථානය දිනාගත්තා.
මේ වන විට සමස්ථ තරගාවලියේ පෙරමුණ ගැනීමට ස්ලොවැකියාවේ ප්‍රිමෝස් රොග්ලික් සමත්ව සිටිනවා.