ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ කිසිදිනක එක් නොවන බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. නොච්චියාගම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
මේ අතර කුරුණැගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වයඹ පළාත් ආන්ඩුකාර පේෂල ජයරත්න මහතා ප්‍රකාශ කළේ පොදුජන පෙරමුණ වෙනුවෙන් කෑ ගසන කිසිදු පුද්ගලයෙකුට ඡන්ද පදනමක් නොමැති බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/7PaTnoxmuPQ”]