fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පස්වරුවේ ප‍්‍රදේශ කිහිපයක තද වැසි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2019 10:12

පස්වරුවේ ප‍්‍රදේශ කිහිපයක තද වැසි

පස්වරුවේ ප‍්‍රදේශ කිහිපයක තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත් ඊට ඇතුලත්. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු ඇති වනවා. දිවයින ආශි‍්‍රතව පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේදීත් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2019 10:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්