fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිම්බාබ්වේ සමඟ පැවැති පළමු T20 තරඟයේ ජය බංගලිදේශයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2019 09:44

සිම්බාබ්වේ සමඟ පැවැති පළමු T20 තරඟයේ ජය බංගලිදේශයට

සිම්බාබ්වේ සමඟ පැවැති පළමු 20 යි 20 කි‍්‍රකට් තරඟය කඩුලු 3 කින් ජයගැනීමට බංගලිදේශ කණ්ඩායම සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 5 කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 144 ක්. ඊට පිළිතුරු ලෙස පිටියට පිවිසි බංගලිදේශ කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 148 ක් ලබාගනිමින් ජයග‍්‍රහණය වාර්තා කළා.

මේ අතර එංගලන්තය සහ ඔස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන පස්වන ටෙස්ට් තරඟයේ දෙවෙනි ඉනිම කී‍්‍රඩා කළ ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම ලකුණු 225 ක් ලබාගත්තා. එංගලන්තය පළමු ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව 294 ක්. මේ වනවිට එංගලන්තය සිය දෙවෙනි ඉනිම ආරම්භ කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2019 09:44

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්