එන්ටප්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා තවත් ජංගම සේවයක් අද (14) සහ හෙට (15) කලුතර මහජන කී‍්‍රඩාංගනයේදී පැවැත්වෙනවා.
සංචාරක සංවර්ධන අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය, සමාගම් රෙජිස්ටාර් කාර්යාලය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් මෙහිදී ජනතාවට සේවා සැපයීමටයි නියමිත. ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශිය සංවර්ධන බැංකුව ද මෙම ජංගම සේවයට එක්වන බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.
කුඩා නිවෙස් අංගසම්පූර්ණ කරගැනීම සඳහා ලබාදෙන සොඳුරු පියස ණය යෝජනා ක්‍රමයට ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීම සඳහා ද මෙහිදී අවස්ථාව හිමිවනවා.