fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එන්ටප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා තවත් ජංගම සේවයක් අද සහ හෙට කලුතරදී

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2019 09:28

එන්ටප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා තවත් ජංගම සේවයක් අද සහ හෙට කලුතරදී

එන්ටප‍්‍රයිස් ශ්‍රී‍්‍ර ලංකා තවත් ජංගම සේවයක් අද (14) සහ හෙට (15) කලුතර මහජන කී‍්‍රඩාංගනයේදී පැවැත්වෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරිය, නිවාස සංවර්ධන අධිකාරිය, සමාගම් රෙජිස්ටාර් කාර්යාලය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් මෙහිදී ජනතාවට සේවා සැපයීමටයි නියමිත. ලංකා බැංකුව, මහජන බැංකුව, ප‍්‍රාදේශිය සංවර්ධන බැංකුව ද මෙම ජංගම සේවයට එක්වන බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.

කුඩා නිවෙස් අංගසම්පූර්ණ කරගැනීම සඳහා ලබාදෙන සොඳුරු පියස ණය යෝජනා ක‍්‍රමයට ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීම සඳහා ද මෙහිදී අවස්ථාව හිමිවනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 14, 2019 09:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්