fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොදුජන අපේක්ෂාවන් ඉටු කිරීමට සූදානම් – අමාත්‍ය සජිත් ප්‍රේමදාස

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2019 18:58

පොදුජන අපේක්ෂාවන් ඉටු කිරීමට සූදානම් – අමාත්‍ය සජිත් ප්‍රේමදාස

පොදුජන අපේක්ෂාවන් ඉටු කිරීමට තමන් සූදානම් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. උදා ගම්මාන තුනක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්තාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

වාරියපොළ නරමාන ප්‍රදේශයේ ඉදිකළ නවන්ගම හා කොටවෙහෙර මහමිතව ඉදිකළ මෙත්සිරිගම හා කව්මිනිගම යන උදා ගම්මාන ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සදහා වැය කෙරුණු මුදල  රුපියල් ලක්ෂ 843 ක්. නිවාස 67 කින් සමන්විත මෙම ගම්මාන ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක් අබේසිංහ සහ ජේ සී අලවතුවල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුෂාර ඉදුනිල් සහ ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2019 18:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්