fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතික ජන බලවේගයේ පළමු කාර්යය ඇල්පිටිය ජය ගැනිමයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2019 18:24

ජාතික ජන බලවේගයේ පළමු කාර්යය ඇල්පිටිය ජය ගැනිමයි

ජාතික ජන බලවේගයේ පළමු කාර්යය ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ජය ගැනිම බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. කුරුදුගහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2019 18:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්