fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්පාඤ්ඤයට ගංවතුරෙන් බලපෑම්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2019 13:37

ස්පාඤ්ඤයට ගංවතුරෙන් බලපෑම්

ස්පාඤ්ඤයේ ගිනිකොණ දිග ප්‍රදේශයේ හටගත් ගංවතුර හේතුවෙන් පුද්ගලයින් රැසකට බලපෑම් එල්ලවුණා.

මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති අතර ගමනාගමන කටයුතු වලට ද බාධා එල්ලවී තිබෙනවා.

ප්‍රදේශයේ පාසල් කිහිපයක් ද වසා දැමුණා.

ස්පාඤ්ඤයේ කාලගුණ අංශ සදහන් කරන්නේ මෙම අධික වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලපෑ හැකි බවයි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2019 13:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්