fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බාල දක්ෂ සේවා හා මහජන සම්බන්ධතා සතිය අද සිට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2019 13:29

බාල දක්ෂ සේවා හා මහජන සම්බන්ධතා සතිය අද සිට

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය වාර්ෂිකව සංවිධාන කරන බාල දක්ෂ සේවා හා මහජන සම්බන්ධතා සතිය අද සිට දීප ව්‍යාප්තව පැවැත්වෙනවා.

එම සතිය ආරම්භ කිරීම සංකේතාත්මකව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙත දැනුම් දීම සිදු කෙරුණා. ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේදීයි.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2019 13:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්