fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරය සංරක්ෂණය කිරීමෙන් පසු නැවත මහජනතාවට විවෘතයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2019 13:13

අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරය සංරක්ෂණය කිරීමෙන් පසු නැවත මහජනතාවට විවෘතයි

ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු පැරණිතම සහ විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය වන අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරය සංරක්ෂණය කිරීමෙන් පසු මහජනතාව වෙත විවෘත කෙරුණා.

ඇමෙරිකා තානාපති අරමුදල යටතේ ඇමෙරිකා ඩොලර් එක්ලක්ෂ පනස් දහසක් නවීකරණ කටයුතු සදහා වැය කර තිබෙනවා.  මධ්‍යම සංස්කෘතික අරමුදල සහ මහා භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදල ද මේ සදහා ආධාර සපයා තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදාව සහ ඉංජිනේරු කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශක කාර්යාංශයයි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ඇත්තේ. අනුරාධපුර කෞතුකාගාරය තුළ වටිනා පුරාවස්තු 600කට වැඩි සංඛ්‍යාවක් තැන්පත් කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2019 13:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්