fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශාන්ත බණ්ඩාරට හා මනෝජ් සිරිසේනට මන්ත්‍රී ධුර

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2019 12:45

ශාන්ත බණ්ඩාරට හා මනෝජ් සිරිසේනට මන්ත්‍රී ධුර

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යළි නම් කළ බව එම සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා.

මේ අතර චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අභාවයෙන් ඇතිවූ මන්ත්‍රී ධුර පුරප්පාඩුව සදහා හිටපු පළාත් සභා මන්ත්‍රී මනෝජ් සිරිසේන මහතා පත්කර තිබෙනවා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2019 12:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්