fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අකුරැස්සේ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2019 10:42

අකුරැස්සේ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

අකුරැස්ස පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ අතුරින් පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ බවට සැක කෙරෙන සැකකරුවන් තුන්දෙනා හදුනාගැනීමේ පෙරෙට්ටුවකට ද ඉදිරිපත් කිරීමට නියමිතයි.

පානදුර පොලිස් ස්ථානයෙන් සොරාගත් ටී 56 වර්ගයේ ගිනි අවිවලින් මෙම වෙඩි තැබීම සිදුකළ බවයි විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 13, 2019 10:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්