ජනතා ගැටලු අපේක්ෂකයන්ට ඉදිරිපත් කිරීමේ වැඩපිළිවෙළක්
Related Articles
ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ට ජනතාව යොමුකරන ගැටලු ඉදිරිපත් කිරීමේ වැඩපිළිවෙළක් තම සංවිධානය සකස්කර ඇතැයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා. විවිධ අරමුණු ඇතිව ජනාධිපතිවරණයේ දී ඇතැමුන් අපේක්ෂකත්වය ලබාගන්නා බවද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියා.