fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනතා ගැටලු අපේක්ෂකයන්ට ඉදිරිපත් කිරීමේ වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 18:55

ජනතා ගැටලු අපේක්ෂකයන්ට ඉදිරිපත් කිරීමේ වැඩපිළිවෙළක්

ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ට ජනතාව යොමුකරන ගැටලු ඉදිරිපත් කිරීමේ වැඩපිළිවෙළක් තම සංවිධානය සකස්කර ඇතැයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා. විවිධ අරමුණු ඇතිව ජනාධිපතිවරණයේ දී ඇතැමුන් අපේක්ෂකත්වය ලබාගන්නා බවද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 18:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්