fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කංජිපානිට දුරකතන දෙකක් ගෙනා පියා ඇතුළු හයක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 17:18

කංජිපානිට දුරකතන දෙකක් ගෙනා පියා ඇතුළු හයක් අත්අඩංගුවට

කංජිපානි ඉම්රාන්ගේ පියා සොයුරා ඇතුළු හය දෙනෙකු බූස්ස බන්ධනාගාර නිලධාරීන්  අත්අඩංගුවට ගනු ලැබුවා.

බූස්ස බන්ධනාගාරයේ විශේෂ සිර මැදිරියක දැඩි ආරක්ෂක රැකවරණ මධ්‍යයයේ රදවාසිටින කංජිපානි ඉම්රාන් බැලීමට ඔහුගේ පියා සොයුරා ඇතුළු හය දෙනෙකු පැමිණ තිබෙනවා. කළු  පැහැති ප්ලාස්ටික් භාජන දෙකක බත් සහ මස් රැගෙන ආ මෙම පිරිස ඒ තුළ නවීන පන්නයේ ජංගම දුරකතන දෙකක් සගවා රැගෙන විත් තිබූ බවයි බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ. එම දුරකතන සොයා ගැනීමත් සමග එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන රත්ගම පොලිසියට භාර දීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 17:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්