fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලන්ඩනයට සේලෆි ඡායාරූප අලෙවි සැලක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 15:01

ලන්ඩනයට සේලෆි ඡායාරූප අලෙවි සැලක්

සෙල්ෆි ඡායාරූප ලබාගැනීම සදහා ලන්ඩනයේ කුඩා මැදිරියක් ස්ථාපනය කර තිබෙනවා.

විවිධ හැඩයන් සහ වර්ණයන්ගෙන් යුතු පසුබිම් සහිතව එය නිර්මාණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. සෙල්ෆි ඡායාරූප ලබාගැනීමට අවශ්‍ය පුද්ගලයන්ට සාධාරණ මිලක් යටතේ එහිදී පහසුකම් සපයා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 15:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්