fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණයේ හදිසි ගින්නක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 14:55

කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණයේ හදිසි ගින්නක්

කැකිරාව මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ගිනි නිවීමේ අංශවල දායකත්වයෙන් මේවන විට ගින්න පාලනය කර ඇති බව කැකිරාව පොලිස් ප‍්‍රකාශකයෙකු සදහන් කලා. අනුරාධපුර පොලිස් අධිකාරිවරයාගේ අධික්ෂණය යටතේ විමර්ෂණයක් ක‍්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය ප‍්‍රකාශ කළේ.

රජයේ රස පරික්ෂකවරයාද එම ස්ථානයට කැදවීමට නියමිත බවයි මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සදහන්.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 14:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්