fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට රුපියල් මිලියන සියයක වන්දි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 12:14

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට රුපියල් මිලියන සියයක වන්දි

දේශපාලන පළිගැනීම්වලට ලක්වූ තවත් පිරිසකට වන්දි ලබාදීමට තීරණය කර තිබෙනවා. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් වන්දි ලබාදිම ලබන සතියේදී සිදුවන බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංගෙබණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේ.

පන්සියයකට ආසන්න සංඛ්‍යාවකට මෙම අදියරේදී වන්දි පිරිනැමීමට සැලසුම් කර තිබෙනවා. වැඩපිලිවෙල වෙනුවෙන් රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන සියයක්.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 12:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්