දේශපාලන පක්ෂවල මහලේකම්වරුන්ට සහ නිත්‍ය නියෝජිතයන්ට මැතිවරණ කොමිසමෙන් කැදවීමක් ලැබී තිබෙනවා.
ඒ ලබන 17 වනදා පැවැත්වෙන සාකච්ඡාවකට සහභාගීවීම සදහා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම අරමුණ බවයි මැතිවරණ කොමිසමේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සදහන් කළේ.