fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශපාලන පක්ෂවල මහලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවිමක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 11:52

දේශපාලන පක්ෂවල මහලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවිමක්

දේශපාලන පක්ෂවල මහලේකම්වරුන්ට සහ නිත්‍ය නියෝජිතයන්ට මැතිවරණ කොමිසමෙන් කැදවීමක් ලැබී තිබෙනවා.

ඒ ලබන 17 වනදා පැවැත්වෙන සාකච්ඡාවකට සහභාගීවීම සදහා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම අරමුණ බවයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ‍්‍රී රත්නායක මහතා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 11:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්