fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවසීලන්තයේ අවි ආයුධ නීති සම්පාදනය සහ මානසික සෞඛ්‍යට වැඩි අරමුදලක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 16:16

නවසීලන්තයේ අවි ආයුධ නීති සම්පාදනය සහ මානසික සෞඛ්‍යට වැඩි අරමුදලක්

අවි ආයුධ නීති සම්පාදනය සහ මානසික සෞඛ්‍ය සඳහා වැඩි අරමුදලක් නිකුත් කිරීමට නවසීලන්තය  සූදානම්ව සිටිනවා.

නවසීලන්තයේ ක්‍රයිස්චර්ස් නුවර සිදුවූ වෙඩි තැබීමෙන් පසු නවසීලන්තයේ පැවති අවි ආයුධ නීති දැඩි කිරීමට එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් කටයුතු කළා. ක්‍රයිස්චර්ච් ප්‍රහාරය එල්ලවී අදට මාස 6ක් සපිරෙනවා. නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය එම ප්‍රදේශයට ගොස් තොරතුරු සොයා බැලුවා. ක්‍රයිස්චර්ච් ප්‍රහාරයෙන් පුද්ගලයින් 51 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර 40 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලැබුවා. එම ප්‍රහාරයෙන් පසු නවසීලන්තයේ අවි ආයුධ නීති දැඩි කිරීමට පියවර ගත් දෙවන අවස්ථාව මෙයයි.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 16:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්