fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුරාබදු පැමිණිලි 371 ක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 11:57

සුරාබදු පැමිණිලි 371 ක්

සුරාබදු සම්බන්ධ පැමිණිලි 371 ක් ලැබී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා. ඒ සති දෙකක් ඇතුලත.

වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් සබරගමුව, දකුණ සහ වයඹ පලාත්වලින් ලැබී ඇති බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සදහන් කළේ.

දෙපාර්තමේන්තුව හදුන්වාදුන් 1913 දුරකථන අංකයට මෙම පැමිණිලි ලැබී ඇති බවයි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 11:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්