fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්සත් ජාතික පක්ෂය නිවැරදිම තීරණය ගන්නා බව ඇමති මනෝ ගනේෂන් කියයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 12:04

එක්සත් ජාතික පක්ෂය නිවැරදිම තීරණය ගන්නා බව ඇමති මනෝ ගනේෂන් කියයි

ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම ප්‍රමාද වුවද එක්සත් ජාතික පක්ෂය නිවැරදිම තීරණය ගන්නා බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා.

පාසල් සිසුන් වෙත උපකරණ ලබාදීමේ උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 12:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්