fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෆෝමලීන් පරිහරණයට නව ක්‍රියාමාර්ග

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 11:48

ෆෝමලීන් පරිහරණයට නව ක්‍රියාමාර්ග

ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳ සැළකිළිමත් වී ෆෝමලීන් පරිහරණය පිළිබඳ කමිටුවේ නිර්දේශ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා.

රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාවේ නව සේවා ස්ථානයක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 11:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්