fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නයිජිරියාවේ ආරක්ෂක අංශ ඉලක්ක කර ප‍්‍රහාරයක් එල්ල වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 10:46

නයිජිරියාවේ ආරක්ෂක අංශ ඉලක්ක කර ප‍්‍රහාරයක් එල්ල වෙයි

නයිජිරියාවේදී එල්ලවූ ප‍්‍රහාරයකින් සෙබලුන් නව දෙනෙක් මියගියා. අයි එස් ත‍්‍රස්තවාදී සංවිධානය ඊට වගකිව යුතු බවයි එරට වාර්තා සදහන් කළේ.

ප‍්‍රහාරයෙන් තවත් සෙබලුන් කිහිප දෙනෙක් තුවාල ලැබුවා. ආරක්ෂක මුරපොලක රැදී සිටියදී ත‍්‍රස්තවාදීන් එම ප‍්‍රහාරය එල්ල කර තිබෙනවා. ඊට බොකෝහරාම් සංවිධානයේ සහාය ද හිමිව ඇති බවටයි තොරතුරු හෙළිවුණේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 10:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්