fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකා ජනපතිගේ සංක‍්‍රමණික ප‍්‍රතිපත්තියට ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 10:00

ඇමරිකා ජනපතිගේ සංක‍්‍රමණික ප‍්‍රතිපත්තියට ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය

ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ සංක‍්‍රමණික ප‍්‍රතිපත්තියකට ඇමරිකා ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය හිමිවුණා.

තුන්වන ලෝකයේ රටවල සංක‍්‍රමණිකයන් ඇමරිකා දේශසීමාවට පැමිණීමට පෙර එහි සරණාගත භාවය ඉල්ලා සිටිය යුතු බවට නියෝගයක් පනවා තිබෙනවා. අනවසර සංක‍්‍රමණිකයන්ගේ පැමිණීම පාලනය කිරිමයි එහි අරමුණ.

ඒ සදහා ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය හිමිවීම ජයග‍්‍රහණයක් බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 10:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්