fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළොම්බියා ආරක්ෂක අංශ සීරුවෙන්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 09:43

කොළොම්බියා ආරක්ෂක අංශ සීරුවෙන්

ආරක්ෂක අංශ සීරුවෙන් තැබීමට කොළොම්බියාව තීරණය කළා. වෙනිසියුලාව දේශසීමාව ආශ‍්‍රිතව ආරක්ෂක අභ්‍යාසයක් පැවැත්වීමයි ඊට හේතුව.

ආරක්ෂාව වෙනුවෙන් තීරණයට එළඹි බව වෙනිසියුලා රජය සඳහන් කළා. ඇමරිකාවෙන් එල්ල විය හැකි බලපෑම් පිළිබඳව ද ඔවුන්ගේ අවධානය යොමුව තිබෙනවා. කෙසේ වෙතත් දේශසීමාවේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බවයි කොළොම්බියා රජය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 09:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්