fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිධන් සෙවීමට කැණීම් කළ අට දෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 09:40

නිධන් සෙවීමට කැණීම් කළ අට දෙනෙක් අත්අඩංගුවට

නිධන් වස්තු ලබාගැනීමට කැණීම් කළ පුද්ගලයන් 08 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගලේවෙල පොලිසිය වැටලීම සිදුකළේ රුවන්පුර පට්ටිවෙල ප‍්‍රදේශයේදී. සැකකරුවන් අඹේපුස්ස, මාවතගම සහ ගලේවෙල ඇතුළු ප‍්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් ළඟ තිබි ඩෙටනේටර්, ජෙලට්නයිට් කූරු ඇතුළු කැණීම් උපකරණ තොගයක් ද හමු වූ බවයි පොලිසිය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 09:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්