fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විලාරිකා ගිනිකන්ද සක්‍රිය වීමේ අවදානමක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 09:58

විලාරිකා ගිනිකන්ද සක්‍රිය වීමේ අවදානමක්

චිලී රාජ්‍යයේ විලාරිකා ගිනිකන්ද සක්‍රිය වීමේ අවදානමක් මතුව තිබෙනවා.

විලාරිකා ගිනිකන්දෙන් මේ වන විට කළු දුමාරයක් නිකුත්වන බවද එරට බලධාරීන් සඳහන් කරනවා. චිලී රාජ්‍යයේ සංචාරකයින් සඳහා ප්‍රසිද්ධ ස්ථානයකයි මෙම ගිණිකන්ද පිහිටා තිබෙන්නේ. මේ හේතුවෙන් ඒ ආසන්නයේ සිටි සංචාරකයින් ඇතුළු විශාල පිරිසක් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. එම ප්‍රදේශයට අවදානම් නිවේදනයක් නිකුත් කර ඇති බව සඳහන්.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 09:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්