fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුහුදු බත්ව තිබි ගොඩගත් පෞරාණික අවරපෙත්ත නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කෙරේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 09:31

මුහුදු බත්ව තිබි ගොඩගත් පෞරාණික අවරපෙත්ත නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කෙරේ

මුහුදු බත්ව තිබි ගොඩගත් පෞරාණික අවරපෙත්ත නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කර තිබෙනවා.

1913 වසරේ දී හම්බන්තොට කුඩාරාවණා කොටුව ප‍්‍රදීපාගාරයට ආසන්න ප‍්‍රාදේශයකදී නෞකාව අනතුරට ලක්ව තිබෙනවා. පසුව සිදුකළ කිමිදුම් ගවේෂණයකින් අවරපෙත්ත සොයාගැනීමට හැකි වූ බවයි නාවික හමුදාව පවසන්නේ. ඒ සඳහා නව තාක්ෂණය සහ ක‍්‍රමවේද භාවිත කර තිබෙනවා. නාවික හමුදා කිමිදුම් ඒකකය ගොඩගත් විශාලතම අවරපෙත්ත ලෙසයි මෙය සැළකෙන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 09:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්