fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත‍්‍රිවිද හමුදාවට චීනයෙන් පුහුණුව

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 09:23

ත‍්‍රිවිද හමුදාවට චීනයෙන් පුහුණුව

ආරක්ෂක සම්බන්ධතා වැඩිදියුණු කරගැනීම පිළිබඳව චීනය හා ශ‍්‍රී ලංකාව අතර සාකච්ඡාවක් පැවැත්වුණා. කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එහිදි අවධානය යොමුව තිබෙනවා.

ශ‍්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ෂූ ජියැන්වෙල් මහතා යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සමඟ සාකච්ඡා කළා.

ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන් සඳහා පුහුණු වැඩසටහන් ලබාදීමත් ඊට අයත්. ද්විපාර්ශවික සම්බන්ධතා ශක්තිමත් කිරිම පිළිබඳව ද අදහස් හුවමාරු වූ බවයි යුධ හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 09:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්