fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෛද්‍ය සේවයට තවත් 1400ක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 09:18

වෛද්‍ය සේවයට තවත් 1400ක්

සෞඛ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වෙනුවෙන් වැඩපිළිවෙල ගණනාවක් ක‍්‍රියාත්මක බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ කළා.

ඒ දෙස් විදෙස් වෛද්‍ය අධ්‍යාපනය ලැබූ 1401 දෙනෙකුට සීමාවාසික වෛද්‍ය පත්වීම් ප‍්‍රදානය කිරිමේ අවස්ථාවට එක්වෙමින්. එම පිරිස කායික රෝග, ශෛල්‍ය වෛද්‍ය හා ළමා රෝග ඇතුළු ක්ෂේත‍්‍රවලට යොමු කිරිමටයි කටයුතු යොදා තිබෙන්නේ.

ඔවුන්ට එක් අවුරුදු සීමාවාසික පුහුණුවක් ලබාදෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 09:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්