fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප‍්‍රදේශ රැසකට අදත් තද වැසි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 09:29

ප‍්‍රදේශ රැසකට අදත් තද වැසි

ඉදිරි පැය 24 තුළ බස්නාහිර ,සබරගමුව , වයඹ පළාත්වලට සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100ත් 150 ත් අතර තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 12, 2019 09:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්