රජ දවසින් පසු මිහින්තලා පුද බිමේ සංවර්ධනය වෙනුවෙන් වැඩිම මැදිහත්වීම සිදු කළේ වත්මන් රජය බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්වහන්සේ පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/2jnO5hGal1o”]