fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජ දවසින් පසු මිහින්තලා පුද බිමේ සංවර්ධනය

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 18:58

රජ දවසින් පසු මිහින්තලා පුද බිමේ සංවර්ධනය

රජ දවසින් පසු මිහින්තලා පුද බිමේ සංවර්ධනය වෙනුවෙන් වැඩිම මැදිහත්වීම සිදු කළේ වත්මන් රජය බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්වහන්සේ පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 18:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්