එක්සත් ජාතික පක්ෂයෙන් පත්වන ජනාධිපතිවරයා හැකි ඉක්මණින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=gU7aZph9rGU”]