fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විධායක ජනාධිපති ධුරය කඩිනමින් අහෝසි කිරීමට එජාපය සූදානමින්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 17:52

විධායක ජනාධිපති ධුරය කඩිනමින් අහෝසි කිරීමට එජාපය සූදානමින්

එක්සත් ජාතික පක්ෂයෙන් පත්වන ජනාධිපතිවරයා හැකි ඉක්මණින් විධායක ජනාධිපති ධුරය අහෝසි  කිරීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 17:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්