fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

”උදාරයි ඔබ” සංගීත ප්‍රසංගය ලබන 14 වනදා

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 15:42

”උදාරයි ඔබ” සංගීත ප්‍රසංගය ලබන 14 වනදා

ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය සංවිධාන කරන උදාරයි ඔබ සංගීත ප්‍රසංගය ලබන 14 වනදා පැවැත්වීමට නියමිතයි. ඒ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදීයි.

ත්‍රිවිධ හමුදාවේ,  පොලීසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ වෘත්තීය කුසලතා ඔප්නැංවීම සදහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීම වෙනුවෙනුයි මෙම ප්‍රසංගය සංවිධානකර තිබෙන්නේ.

මේ පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපති සෝනියා කෝට්ටේගොඩ මහත්මිය ඇතුළු පිරිසක් මේ සදහා එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 15:42

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්