fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දීය අගමැතිට හිමිවූ ත්‍යාග 2700ක් වෙන්දේසි කෙරේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 15:23

ඉන්දීය අගමැතිට හිමිවූ ත්‍යාග 2700ක් වෙන්දේසි කෙරේ

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ලැබුනු ත්‍යාග 2700 ක් වෙන්දේසි කිරිමට තීරණය කර තිබෙනවා.

එය ලබන සෙනසුරාදා සිට සිදුකරන බවයි සංස්කෘතික අමාත්‍ය ප‍්‍රහාලත් පටෙල් ප‍්‍රකාශ කළේ. අන්තර්ජාලය හරහා වෙන්දේසිය සිදු කිරිමයි සැලසුම. මේ වසරේ ජනවාරි මාසයේ සිදුකළ වෙන්දේසියකින් අග‍්‍රාමාත්‍යවරයාට ලැබුනු ත්‍යාග 1800 කට වැඩි ප‍්‍රමාණයක් ඉන්දිය රජය අළෙවි කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 15:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්