fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බුදු සසුනේ සුරක්ෂාව වෙනුවෙන් තෙවැදෑරුම් වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 15:18

බුදු සසුනේ සුරක්ෂාව වෙනුවෙන් තෙවැදෑරුම් වැඩපිළිවෙලක්

බුද්ධශාසනයේ සුරක්ෂාව සඳහා තෙවැදෑරුම් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක බව අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා ප‍්‍රකාශ කළා.

භික්ෂූන් වහන්සේලාගේ සෞඛ්‍ය රක්ෂණය වෙනුවෙන් කි‍්‍රයාත්මක බුදුපුත් සුරක්ෂා වැඩසටහන මව්පියන්ගේ සුභසාධනය වෙනුවෙන් කි‍්‍රයාත්මක බුදුපුත් මව්පිය සුරක්ෂා වැඩසටහන ද ඊට ඇතුලත් .

නොදියුණු දුෂ්කර විහාරස්ථාන සංවර්ධනය සදහා බොදු අරම සුරක්ෂා වැඩසටහන ද කි‍්‍රයාත්මක බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 15:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්