fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජපන් අමාත්‍ය මන්ඩලයේ වෙනසක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 14:35

ජපන් අමාත්‍ය මන්ඩලයේ වෙනසක්

ජපාන අග‍්‍රාමාත්‍ය ෂින් සෝ අබේ එරට අමාත්‍ය මණ්ඩලයේ වෙනසක් සිදුකර තිබෙනවා. ඒ අනුව නව විදේශ අමාත්‍යවරයා ලෙස ටොසිම්ට්සු මොටෙයිගි පත්කර තිබෙනවා.

නව ආරක්ෂක අමාත්‍යවරයා වන්නේ කේනෝ ටාරෝ. පරිසර අමාත්‍ය ධුරයට හිටපු අග‍්‍රාමාත්‍යවරයෙකුගේ පුත‍්‍රයෙකු වන සින්ජිරෝ කොයිසම් පත්ව ඇති බවයි ජපන් වාර්තා ප‍්‍රකාශ කළේ. ඔහු එරට කැබිනට් මණ්ඩලයට පත්කළ ලාබාලතම අමාත්‍යවරයෙක් ලෙස සැලකෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 14:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්