බෝරා සමුළුව තුළින් සංචාරක ක්ෂේත්රයේ නව පිබිදීමක් ඇති වූ බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළා.
ඉන් සංචාරක ක්ෂේත්රයේ නියත සෑම පුද්ගලයෙකුටම ආර්ථික ප්රතිලාභ අත්වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. සමුළුවට සහභාගීවූ පිරිස විසිහත් දහස ඉක්මවනවා. මෙවැනි සමුළු ඉදිරියටත් පැවැත්වීමට කටයුතු කරන බවයි අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සඳහන් කළේ.