fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බෝරා සමුළුව තුළින් සංචාරක ක්ෂේත‍්‍රයේ නව පිබිදීමක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 13:45

බෝරා සමුළුව තුළින් සංචාරක ක්ෂේත‍්‍රයේ නව පිබිදීමක්

බෝරා සමුළුව තුළින් සංචාරක ක්ෂේත‍්‍රයේ නව පිබිදීමක් ඇති වූ බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප‍්‍රකාශ කළා.

ඉන් සංචාරක ක්ෂේත‍්‍රයේ නියත සෑම පුද්ගලයෙකුටම ආර්ථික ප‍්‍රතිලාභ අත්වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. සමුළුවට සහභාගීවූ පිරිස විසිහත් දහස ඉක්මවනවා. මෙවැනි සමුළු ඉදිරියටත් පැවැත්වීමට කටයුතු කරන බවයි අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 13:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්