fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නෙතන්යාහුගේ සැළසුම්වලට අරාබියේ විරෝධය

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 13:03

නෙතන්යාහුගේ සැළසුම්වලට අරාබියේ විරෝධය

ඊශ‍්‍රායල් අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ නව සැළසුම සම්බන්ධයෙන් අරාබි රටවල් අප‍්‍රසාදය පළකළා. මැතිවරණයෙන් ජයගත හොත් බටහිර ඉවුරේ කොටසක් අත්පත් කරගන්නා බවයි ඔහු පවසන්නේ.

ඔහුගේ සැළසුමට අයත් ප‍්‍රදේශයේ පලස්තීන ජාතිකයන් හැට පන්දහසක් පමණ ජිවත් වනවා. ඒ හේතුවෙන් ජෝර්දානය සහ තුර්කියත් ඊට අකමැත්ත පළකර තිබෙනවා. අරාබි ලීගයද ඊට ඇතුළත්. මෙය යුධ අපරාධයක් බවයි පලස්තීනය පෙන්වා දෙන්නේ. අනගාතයේ දී මෙම කලාපය ස්වාධීන ප‍්‍රදේශයක් විය යුතු බවයි ඔවුන්ගේ අදහස. ඊශ‍්‍රායල් මැතිවරණය ලබන 17 වනදා පැවැත්වෙනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 11, 2019 13:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්